ඇමති චාමර සම්පත් මහා පරිමාණව යකඩ සොරකම් කරලා. – CID යට පැමිණිල්ලක් .

අමාත්‍ය චාමර සම්පත්ගේ මැදිහත් වීම මත කන්කසන්තුරේ සිමෙන්ති කර්මාන්ත ශාලාවේ මහාපරිමාණයෙන් යකඩ සොරකමක් සිදුවන බව පවසමින් ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාවේ හිටපු සභාපතිවරයා ඇතුළු පිරිසක් අද (09) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙන බව වාර්තා වේ .

දිගින් දිගටම සිදුවන සොරකම් හේතුවෙන් බිලියන 2කට වැඩි වටිනාකමින් යුත් යකඩ මේ වන විට අවදානමට ලක්ව ඇති බව ඔවුන් පෙන්වා දී තිබේ.

Exit mobile version