උසස් පෙළ සිසුන් සදහා වන 80% පැමිණීමේ ප්‍රතිශතය පිළිබඳව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ප්‍රකාශයක් නිකුත් කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව අමාත්‍යතුමන් ප්‍රකාශ කර සිටියේ මෙම වර්ෂයට පමණක් ආවරණය වන ආකාරයට 40%ක් සේ සලකා කටයුතු කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශයට උපදෙස් දුන් බවයි.
