පොලිසියේ ඉහළ නිලතල කිහිපයක වෙනසක්.

දකුණ , වයඹ , උතුරු මැද , ඌව යන පළාත්වල පොලීසියේ ඉහළම නිලතල දරණ නිලධාරීන් කිහිපදෙනෙකුගේ සේවා ස්ථාන මාරු කිරීම සඳහා කටයුතු කර ඇති බව වාර්තා වේ.

Exit mobile version