ජලයේ ගුණාත්මකභාවයේ වෙනසක්.

ජල මූලාශ්‍රවල ගුණාත්මකභාවය අඩු වී ඇති බැවින් පානීය ජලය ලබා දීමේදී නිරන්තරයෙන් ජලයේ ප්‍රමිතිය පරීක්ෂාවට ලක් කරන බවට ජාතික ජල සම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලය ප්‍රකාශ කළ බව වාර්තා වේ.

එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි අනෝජා කලුආරච්චි මහත්මිය ඊයේ (17)කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මේ බව සදහන් කර තිබේ.

Exit mobile version