හඟුරන්කෙත ගිනි ඇවිලෙයි.

ඊයේ (04) සවස හඟුරන්කෙත උඩවත්ත කැලෑබද ප්‍රදේශයේ ෆයිනස් වගාවක හදිසි ගින්නක් හට ගෙන තිබෙන බව වාර්තා වේ .

ගින්නෙන් අක්කර 10ක පමණ භූමි ප්‍රමාණයක් විනාශ වී ඇති අතර ඉන් ජීවිත හා දේපළ හානි කිසිවක් වාර්තා නොවන බව සදහන් .

මේ වන විට ගින්න මැඩපවත්වා ඇති අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

මේ සම්බන්ධයෙන් හඟුරන්කෙත පොලිසිය විසින් වැඩි දුර විමර්ශන කටයුතු සිදු කරන බව වාර්තා වේ .

Exit mobile version