ඡන්ද හිමි නාමලේඛනයේ ඔබේ නමත් ඇත්දැයි බලන්න.

2023 වර්ෂයේ 2023 ඡන්ද හිමි ලේඛනයට තම නම ඇතුළත්ව තිබේදැයි බලා ගැනීම සඳහා සියලු පුරවැසියන්ට අවස්ථාව හිමිව ඇති බව මැතිවරණ මහ ලේකම් කාර්යාලය දන්වා තිබෙන බව වාර්තා වේ .

ඒ අනුව අදාළ ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරයාගෙන් හෝ www.elections.gov.lk යන වෙබ් අඩවියට පිවිස තම නම ඇතුළත්ව ඇද්දැයි පරීක්‍ෂා කළ හැකි බවත් , ඒ සම්බන්ධයෙන් ලබන සැප්තැම්බර් මස 4 වැනිදා දක්වා ග්‍රාම නිලධාරීවරයාගෙන් විමසිය හැකි බවත් එම කාර්යාලය වැඩි දුරටත් සඳහන් කර තිබේ .

Exit mobile version