චීනය ජපානයේ මුහුදු ආහාර තහනම් කරයි.

ජපානයේ ෆුකුෂිමා න්‍යස්ටික බලාගාරයේ පිරිපහදු කළ න්‍යෂ්ටික අපජලය සාගරයට මුදාහැරීමේ සැලැස්මට විරෝධය පළ කිරීමක් වශයෙන් ජපානයේ ප්‍රාන්ත 10කින් මුහුදු ආහාර ආනයනය කිරීම තහනම් කිරීමට චීනය තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එමෙන්ම ජපානයේ අනෙකුත් ප්‍රදේශවලින් ආනයනය කරන සෙසු ආහාර සම්බන්ධයෙන් ද දැඩි විකිරණ පරීක්ෂණයක් පැවැත්වීමට කටයුතු කරන බව චීන රේගු බලධාරීන් ප්‍රකාශ කර තිබේ.

Exit mobile version