චීනයේ ඉහළම ව්‍යවස්ථාදායකය විසින් චීන විදේශ අමාත්‍ය Qin Gang මහතාව සිය තනතුරින් ඉවත් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ .
ඒ අනුව එම තනතුර සඳහා නැවතත් එරට හිටපු විදේශ අමාත්‍ය Wang Yi පත් කර ඇති බව සඳහන් වේ.

This is an important message requiring you to make a choice if you're based in the EU.