රුපියල යළි ශක්තිමත්.

ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව අද (22) දින රුපියලේ අගය යළි ඉහළ ගොස් ඇති අතර ඒ අනුව ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 330 ශත 16 ක් ලෙසත්  ගැණුම් මිල රුපියල් 312 ශත 31 ක් ලෙසත් දැක්වෙන බව වාර්තා වේ.

Exit mobile version