අභ්‍යවකාශ ගත කළ පර්‍යේෂණාත්මක චීන ගවේෂණ යානය දින 276කට පසුව යළි චීනයේ ජියුක්වාන් අභ්‍යවකාශ මධ්‍යස්ථාන වෙත සාර්ථකව ගොඩබැස්සවූ බව විදෙස් මාධ්‍ය වාර්තා වේ.
මෙම යානය මිනිසුන් රහිතව අභ්‍යවකාශගත කර ඇති අතර චීනය විසින් මෙම ගවේෂණ යානය මඟින් සිඳු කළ පරීක්ෂණ හෝ වෙනත් කිසිඳු තොරතුරක් මේ දක්වා ප්‍රසිද්ධ කර නොමැති බව සඳහන්.
