චීන නැව අද කොළඹ වරායට .

මෙරටට පැමිණීමට අවසර ලබාදුන් චීනයේ “Shi Yan 6” නෞකාව අද (25) කොළඹ වරායට සේන්දු වීමට නියමිතව ඇතැයි විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ .

මීට පෙර එම නෞකාව එළැඹෙන නොවැම්බරයේ දිවයිනට පැමිණීමට අවසර දුන් බවට සඳ හන්ව තිබූ නමුත් “Shi Yan 6” නෞකාවට විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිල අවසර හිමිව තිබේ.

Exit mobile version