කිව් අගනුවර ගැටුම් – තිදෙනෙක් ජීවිතක්ෂයට.

දින කිහිපයක් පුරා කිව් අගනුවර පවතින ගැටුම් හේතුවෙන් යුක්‍රේනයේ 12 දෙනෙකුට වැඩි ප්‍රමාණයක් තුවාල ලබා  ළමුන් දෙදෙනෙකු සහ තවත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එමෙන්ම මීට පෙර ද ඇති වූ ගැටුම් හේතුවෙන් එරට හමුදා සෙබළුන් දෙදෙනෙකු ද ජීවිතක්ෂයට පත්ව තිබේ.

Exit mobile version