මහනුවර – මාතලේ දුම්රිය මාර්ගය තාවකාලිකව වසයි.

මහනුවර සහ කටුගස්තොට අතර දුම්රිය මාර්ගයේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් එළඹෙන 18 වනදා මධ්‍යම රාත්‍රියේ සිට 21 වනදා පෙරවරු 4.00 දක්වා කාලසීමාව තුළ මාතලේ සහ මහනුවර අතර දුම්රිය ධාවනය තාවකාලිකව නවතා තබන බව වාර්තා වේ .

Exit mobile version