පොල් මිල අහස උසට.

වෙළදපොළේ මේ වන විට පොල් ගෙඩියක මිල රුපියල් 100 – 120 ත් අතර මුදලක් වන නමුත් , වගාකරුවන් වෙළෙදුන් හට පොල් ගෙඩියක් අලෙවි කරන්නේ ‍රුපියල් 50 – 55 ත් අතර මුදලකට බවත් , අතරමැදි වෙළෙදුන් ඉන් විශාල ලාභයක් ලබා ගන්නා බවත් වාර්තා වේ .

පොලි මිල ඉහළ යාම සදහා ප්‍රවාහන වියදම් බලපා ඇතැයි කීවද ඉන්ධන මිල වරින් වර අඩු කළ ද ඊට සාපේක්ෂව පොල් මිල අඩු වී නොමැති බව සදහන් වේ.

Exit mobile version