කොළඹ ඩී.එස්. විද්‍යාලයේ අධ්‍යාපනික හා වෘත්තීය ප්‍රදර්ශනය අද සිට.

කොළඹ ඩී.ඇස්. සේනානායක විද්‍යාලයේ උපදේශන හා මාර්ගෝපදේශන ඒකකය විසින් සංවිධානය කරනු ලබන අධ්‍යාපනික හා වෘත්තීය ප්‍රදර්ශනය අද (21) සහ හෙට (22) යන දෙදිනයන්හිදී පැවැත්වෙන බව වාර්තා වේ .

ඒ අනුව මෙම ප්‍රදර්ශනය පෙරවරු 8.00 සිට පස්වරු 4.00 දක්වා පැවැත්වෙනු ඇති බව සඳහන් .

මේ සදහා කොළඹ අධ්‍යාපන කලාපයේ පාසල් සහභාගිවන අතර මීට කැමැත්තක් දක්වන ඔබට ද සහභාගිවීමේ අවස්ථාව තිබේ.

Exit mobile version