වැස්සෙන් කොළඹ පාරවල් යටවෙයි.

අද (28) පස්වරුවේ කොළඹට ඇදහැලුනු අධික වර්ෂාවෙන් මරදාන ප්‍රදේශයේ මාර්ග කිහිපයක් සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවී තිබූ බව වාර්තා වේ.

ඒ හේතුවෙන් වාහන ගමනාගමනයට පවා බාධා එල්ලවී තිබේ.

ගස්වල අතු ද මාර්ගයට කඩාවැටී තිබූ බව සදහන්.

Exit mobile version