කොළඹ ජල කාන්දුව පහළට .

කොළඹ හා තදාසන්න ප්‍රදේශවල ජලය අපතේ යාම 40% සිට 18 % ක් දක්වා අඩු වී ඇති බව වාර්තා වේ.

ඒ , ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය ක්‍රියාත්මක කළ මහ කොළඹ ජල සැපයුම වැඩිදියුණු කිරීමේ නව ව්‍යෘපතීය හේතුවෙනි.

එම ව්‍යාපෘතිය මගින් පැරණි ජල කාන්දු සිදු වූ නළ ඉවත් කර ඒ වෙනුවට අලුතින් ජල නළ යොදන ලදි.

ජාතික ජල සම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී වසන්තා ඉලංගසිංහ සඳහන් කළේ ආසියානු සංවර්ධන බැංකුවේ ණය ආධාර මත එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළ බවයි.

Exit mobile version