හෙට කොළඹට ජලය නෑ.

හදිසි අලුත්වැඩියාවක් නිසා හෙට පස්වරු 5.00 සිට පැය 15ක් කොළඹ 11,12,13,14 සහ 15 යන ප්‍රදේශ වල ජල සැපයුම අත්හිටුවන බවට ජාතික ජල සම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලය ප්‍රකාශ කළ බව වාර්තා වේ.

Exit mobile version