ජාතික සංහිඳියාව වැඩසටහන පිළිබඳ සාකච්ඡා කිරීමේ අරමුණින් ජනාධිපතිවරයා කැඳවා ඇති සර්වපාක්ෂික සමුළුව හෙට (26) පැවැත්වීමට නියමිත අතර එම සමුළුව සඳහා සිය පක්ෂය සම්බන්ධ වන බව සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ .
අද (25) බිබිල මැදගම ජාතික පාසලට බස් රථයක් ප්‍රදානය කිරීමේ උත්සවයකට එක්වූ අවස්ථාවේදී සමගි ජන බලවේගයේ නායක විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව සඳහන් කර තිබේ.
