ප්‍රේම සම්බන්ධයකට පිපිරීමේ උපකරණයකින් සිය දිවි හානි කරගෙන.

ප්‍රේම සම්බන්ධතාවයක් මුල් කර ගෙන  පිපිරීමේ උපකරණයක් යොදා ගනිමින් පිපිරීමක් සිදු කරගෙන පුද්ගලයෙකු සිය දිවි හානි කරගෙන තිබෙන බව වාර්තා වේ.

මෙම පුද්ගලයා ඊයේ (14) රාත්‍රියේ දී කැලෑබද ප්‍රදේශයක දී මෙලෙස සිය දිවි හානි කරගෙන තිබෙන බව සඳහන්.

මරණකරු මැණික්හින්න , ගල්කඩුව ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි පුද්ගලයෙකි.

Exit mobile version