මෙරට බැංකු 15 ක ශ්‍රේණිගතකිරීම් තහවුරු කරයි.

ෆිච් රේටිං විසින් ශ්‍රී ලංකාවේ බැංකු 15ක ශ්‍රේණිගත කිරීම් තහවුරු කර තිබෙන අතර ඒ අනුව එම බැංකු ‘Rating Watch Negative’ වෙතින් ඉවත් කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ .

Exit mobile version