ලිබියාවේ ට්‍රිපෝලි අගනුවර හට ගෙන ඇති ගැටුම්වලින් ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයන් සංඛ්‍යාව 55 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බවත් , එම ප්‍රහාරයන් හමුවේ තුවාල ලැබූ සංඛ්‍යාව 150කට අධික බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
පසුගිය 14 වනදා සිට සන්නද්ධ කණ්ඩායම් දෙකක් අතර මෙම ගැටුම්කාරී තත්ත්වයන් නිර්මාණය වී තිබූ නමුත් මේ වන විට සටන් විරාමයක් සඳහා එම පාර්ශ්ව දෙක එකඟතාව පළ කර ඇති බව සඳහන් .
