අස්වැසුම දීමනා සඳුදා.

අස්වැසුම ප්‍රතිලාභීන්ට දීමනා ගෙවීම ලබන සඳුදා (28) දින සිට ආරම්භ කරන බව සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය ප්‍රකාශ කළ බව වාර්තා වේ.

ඒ අනුව සියලු ගැටළු විසඳා අවසන් වූ ප්‍රතිලාභීන්ට දීමනා  පළමු අදියරේදීම ලබාගැනීමට අවස්ථාව උදාවන බවත් , සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති ධුරයෙන් ජී. විජේරත්න මහතා ඉල්ලා අස්වීම හේතුවෙන් මුදල් මුදා හැරීමේ ගැටලු මතුවීමත් සමග ප්‍රතිලාභ ගෙවීම් ප්‍රමාද වූ බවත් සඳහන්.

Exit mobile version