බලපත්‍ර නොමැතිව ගවයින් ප්‍රවාහනය කළ ලොරි රථයක ගැටී තුවාල ලැබූ පොලිස් කොස්තාපල්වරයෙකු ප්‍රතිකාර සඳහා වැලිගම රෝහලට ඇතුළත් කර තිබෙන බව වාර්තා වේ .
බලපත්‍ර නොමැතිව ගවයින් ප්‍රවාහනය කරන බවට ලද තොරතුරක් මත මිරිස්ස උඩුපිල හන්දියේ මාර්ග බාධක රාජකාරියේ යෙදී සිටියදී පැමිණි ලොරි රථය මෙලෙස පොලිස් කොස්තාපල්වරයා අනතුරට ලක් කර ඇති බව සඳහන් .
මෙලෙස තුවාල ලබා ඇත්තේ මාතර අපරාධ කොට්ඨාසයට අනුයුක්තව සේවය කරන පොලිස් කොස්තාපල්වරයෙකි.
පලාගිය ලොරි රථය සොයා මාතර අපරාධ කොට්ඨාසය විමර්ශන සිදුකරන බව වාර්තා වේ .