කතක් සමඟ ලිංගිකව හැසිරුණු කොස්තාපල්ට කඩු පහරක්.

කාන්තාවක් සමඟ නිවසක් තුළ ලිංගිකව හැසිරෙමින් සිටියදී එම කාන්තාවගේ සැමියා එල්ල කළ කඩු පහරකින් තුවාල ලැබූ පොලිස් කොස්තාපල්වරයෙකුගේ වැඩ තහනම් කිරීමට පොලිස් මූලස්ථානය පියවර ගෙන තිබෙන බව වාර්තා වේ .

මෙලෙස වැඩ තහනමට ලක්ව ඇත්තේ පොලිස් විශේෂ කාර්යාංශයේ ගාල්ල ඒකකයේ සේවය කරන පොලිස් කොස්තාපල්වරයෙකු බව සඳහන් .

දීර්ඝ කාලයක සිට මෙම අනියම් සම්බන්ධතාව පොලිස් කොස්තාපල්වරයා පවත්වා ඇති අතර පොලිස් විශේෂ කාර්යාංශයේ අධ්‍යක්ෂක විසින් මෙහි ඉදිරි විමර්ශන කටයුතු සිදුකරන බව වාර්තා වේ .

Exit mobile version