පොලිස් කොමිසමේ නව සාමාජිකයින්ට ව්‍යවස්ථා සභාවේ නව අනුමැතිය.

ඊයේ (09) පස්වරුවේ කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව රැස්වූ අතර ජාතික පොලිස් කොමිසමේ නව සාමාජිකයින් සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය හිමිව ඇති බව වාර්තා වේ.

ඒ අනුව නව සාමාජිකයින් 07 දෙනෙකු සඳහා මෙසේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අනුමැතිය හිමිව ඇති අතර ඔවුන්ගේ නාමයන් ජනාධිපතිවරයාගේ නිර්දේශය සඳහා ඊයේ (09) දිනයේදීම යොමු කළ බව සඳහන්.

Exit mobile version