බහාලුම් ප්‍රවාහන ගාස්තුත් ඉහළට .

බහාලුම් ප්‍රවාහන ගාස්තු අද (01) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි 5%කින් වැඩි කෙරෙන බවට බහාලුම් ප්‍රවාහනය කරන්නන්ගේ සංගමය ප්‍රකාශ කළ බව වාර්තා වේ.

Exit mobile version