ඩෙංගු පාලනය කරන්න ඩෙංගු කාර්‍ය සාධන බලකායක්.

බස්නාහිර පළාතේ ඩෙංගු රෝගීන් වැඩිවීම පාලනය කිරීම සඳහා ඩෙංගු කාර්‍ය සාධන බලකායක් සක්‍රීය කරන ලෙස බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයාට , ප්‍රධාන ලේකම්වරයාට සහ දිස්ත්‍රික් ලේකම්වරයාට උපදෙස් ලබා දී ඇති බව වාර්තා වේ.

මේ සඳහා රාජ්‍ය ආයතනවල සහ මහජනතාවගේ සහය ලබා දෙන ලෙස ද ජනාධිපතිවරයා දැනුම් දුන් බව සඳහන්.

Exit mobile version