දුම්රියේ ගණන් බහීද?

වැඩ බලන ප්‍රවාහන අමාත්‍ය ලසන්ත අලගියවන්න ප්‍රකාශ කොට ඇත්තේ දුම්රිය ගාස්තු පහළ දැමීමේ කිසිදු තීරණයකට පැමිණ නැති බැවයි

ඔහු මේබව ප්‍රකාශකොට ඇත්තේ මාධ්‍ය වෙධියකු රජයේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ප්‍රවාහන ගාස්තු අඩුකිරීම යටතේ නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

අද දින (29) එම සාකච්චාවේදී ඔහු වැඩිදුරටත් ප්‍රකාශකොට ඇත්තේ දුම්රිය සේවය පාඩු මත ක්‍රියාත්මකවන බැවින් මේ අවස්ථාවේ එවැනි ක්‍රියාවකට යොමු නොවන බවත් ඉදිරියේදී ඒගැන සලකා බලා යම් සහනයක් ලබාදීමට කටයුතු කරන බවත්ය.

Exit mobile version