ඉන්දියාවෙන් ආනයනය කරන ලද බිත්තර අද (25) සිට රුපියල් 35කට සතොස හරහා අලෙවි කෙරෙන බවට වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.
එමෙන්ම, සුපිරි වෙළෙඳසැල්වල බිත්තර රුපියල් 40 බැගින් නිකුත් කරන ලෙසත් වෙළෙඳ අමාත්‍යවරයා දන්වා තිබේ.

This is an important message requiring you to make a choice if you're based in the EU.