ට්‍රම්ප්ට  ලිංගික චෝදනා – මෑන්හන්ට් අධිකරණය විසින් වැරදිකරු ලෙස නම්කරයි.

ඇමරිකාවේ පුවත්පත්  ලිපි ලේඛිකාවකට ලිංගික අපචාර කිරීමේ චෝදනා සම්බන්ධයෙන් ඇමරිකාවේ හිටපු ජනපති වැරදිකරු ලෙස නම් කොට තිබේ.

ඒ එරට  මෑන්හන්ට් අධිකරණය විසින් වන අතර  හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හට ඇමෙරිකානු ඩොලර් මිලියන 05ක වන්දියක් ද ගෙවීමට නියෝග කර  ඇති බව වාර්තා වේ.

1990 දී එම ලිංගික අතවරය  ජීන් කැරොල් නැමැති ලේඛිකාවට සිදුව ඇති බවයි සදහන් වන්නේ.

Exit mobile version