දිනෙන් දින වැඩිවන ලංකාවේ කොවිඩ්.

ශ්‍රී ලංකාවේ නැවත වරක් කොවිඩ් වසංගත රෝගය දිනෙන් දින සුළුවශයෙන්  වැඩි වෙමින් පවතින බව පෙනීයයි.

ඒඅනුව ඉකුත් 25 වනදා කොවිඩ් රෝගීන් සිවු දෙනෙක් වාර්තාවී තිබු අතර ඊයේ (26) දින කොවිඩ් රෝගීන් හත් දෙනෙකු හදුනා ගෙන ඇති බව වාර්තාවේ.

මේබව  රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින්  නිවේදනයක් නිකුත් කර ඇති බවයි සදහන් වන්නේ.

Exit mobile version