කොවිඩ් තවත් අලුත් වෙලා.

එක්සත් රාජධානිය පුරා නව කොවිඩ් 19 වෛරස් ප්‍රභේදයක් ඉතා සීඝ්‍රයෙන් පැතිරී යන බව එක්සත් රාජධානියේ සෞඛ්‍ය කටයුතු පිළිබඳ ආරක්ෂක ඒජන්සිය වාර්තා කර තිබේ .

මෙම නව ප්‍රභේදය EG.5.1 හෙවත් Eris යන නමින් හදුන්වන බවත් , කොවිඩ් 19 ඔමික්‍රෝන් වෛරසයේ උප ප්‍රභේදයක් බවත් සඳහන් .

Exit mobile version