අද සිට කොළඹට එළකිරි.

පාසල් දරුවන් අතර පවතින මන්දපෝෂණ තත්ත්වය තුරන් කරලීමේ අරමුණින් කොළඹ නගරය සහ තදාසන්න ප්‍රදේශවල නිවෙස් වෙතටම නැවුම් එළකිරි සැපයීමේ වැඩසටහනක් අද (11) සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබෙන බව වාර්තා වේ.

ඒ යටතේ උදෑසන සහ පස්වරුවේ නිවෙස් වෙත නැවුම් එළකිරි සැපයීමට කෘෂිකර්ම අමාත්‍යාංශය සහ ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය එක්ව සැලසුම් කර තිබේ.

Exit mobile version