රාජ්‍ය තාන්ත්‍රිකයන් 10 දෙනෙකුට අක්තපත්‍ර ප්‍රදානය කෙරේ.

විදෙස් රාජ්‍ය තාන්ත්‍රිකයන් 10 දෙනෙකුට අක්තපත්‍ර ප්‍රදානය කිරීම මහනුවර ජනාධිපති මන්දිරයේදී සිදු වූ බව වාර්තා වේ.

එහිදී මහකොමසාරිස්වරු 3 දෙනෙකුට සහ තානාපතිවරුන් 7 දෙනෙකුට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අක්තපත්‍ර ලබා දුන් බවට ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කර තිබේ.

Exit mobile version