ජපන් කතක් මුවාවෙන් කෝටි ගණනක් වංචා කරලා.

ජපන් නමකින් පෙනී සිටිමින් විදෙස් රැකියා ලබාදෙන පවසා මුදල් වංචා කළ කාන්තාවක් මීගමුව කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ .

මැය ස්ථිර පදිංචියක් නොමැති අයෙක් බව සඳහන් .

මෙම කාන්තාව කටාන ප්‍රදේශයේ පදිංචිව සිටියදී කාන්තාවන් සහ පිරිමි පුද්ගලයින්ගෙන් ජපන් යවන බව පවසා රුපියල් කෝටියකට අධික මුදලක් වංචා කර ඇති අතර අදාළ සැකකාරිය ගාල්ල ප්‍රදේශයේ සැඟව සිටියදී අත්අඩංගුවට ගත් බව වාර්තා වේ .

Exit mobile version