වික්ටෝරියා වේල්ල හරහා ගමන් කිරීම තාවකාලිකව අත්හිටුවයි.

මහනුවර ප්‍රදේශයට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් ස්වක්‍රීයව විවෘත වී තිබෙන අතර වසර දෙකකට පමණ පසුව ක්‍රියාත්මක වී ඇති මින් මුදාහැරෙන ජල ප්‍රමාණය තත්ත්පරයක ඝන මීටර 159 කි. ඒ හේතුවෙන් වික්ටෝරියා වේල්ල හරහා ගමන් කිරීම තාවකාලිකව අත්හිටු වූ බව මහවැලි සංවර්ධන අධිකාරිය නිවේදනය කර තිබෙන බව වාර්තා වේ .

Exit mobile version