පුත්තලමේ තැන තැන කපුටන්.

ඊයේ (07) පුත්තලම නගරයේ වාන පාර වැව ආසන්නයේ කපුටන් රැසක් මියයමින් සිට ඇති බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් පුත්තලම නගර සභාවට ද තොරතුරු වාර්තා වී ඇති බව සඳහන්.

මෙසේ කපුටන් මිය යෑම සම්බන්ධයෙන් සොයා බැලීමට විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවත් , මිය ගිය කපුටන්ගේ ශරීර කොටස් පේරාදෙණිය විශ්වවිද්‍යාලයට යොමුකර වාර්තාවක් ලබා ගැනීමට කටයුතු කර ඇති බවත් පුත්තලම පශු වෛද්‍ය කාර්‍යාලය සඳහන් කර තිබේ.

Exit mobile version