බොරතෙල් මිල ඉහළට .

ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිලේ සුළු වැඩිවීමක් පෙන්නුම් කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 84යි ශත 80ක් ලෙසද, ඩබ්ලිව් ටී.අයි බොරතෙල් බැරලයක මිල ඩොලර් 85යි ශත 25ක් ලෙස සටහන් වී ඇති බව සදහන්.

පසුගිය මාස කිහිපය හා සැසඳීමේදී ඩබ්ලිව් ටී.අයි බොරතෙල් බැරලයක වැඩිම මිල පසුගිය 9 වනදා වාර්තා වූ අතර, එය ඩොලර් 84යි ශත 40ක් ලෙසයි.

Exit mobile version