බොරතෙල් මිල ඉහළට .

අද (30) ලෝක වෙළදපොළේ බොරතෙල් මිල ඩොලර් 86 ඉක්මවා ගොස් ඇති බව වාර්තා වේ.

ඒ ගල්ෆ් කලාපයට සුළි කුණාටුවක බලපෑම් සම්බන්ධයෙන් අනාවැකි පළ වූ පසුබිමක බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

සතිය ආරම්භයේ දී ලෝක වෙළදපොළේ බොරතෙල් මිල ඩොලර් 82කි.

Exit mobile version