බොරතෙල් මිල ඉහළට.

ලෝක වෙළෙදපොලේ බොරතෙල් මිල ඊයේ යළි ඇමරිකානු ඩොලර් දෙකකට වැඩි අගයකින් ඉහළ ගොස් ඇති බවට වාර්තා වේ.

පෙරේදා දිනයේ බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක් ඩොලර් 72 යි ශත 37ක් ලෙස සටහන් වූ අතර ,ඊයේ එය ඩොලර් 75 ඉක්මවා ගොස් තිබූ බව සදහන්.

කෙසේ වෙතත් සතිය ආරම්භයේ ලෝක බොරතෙල් මිල පැවතියේ ඇමරිකානු ඩොලර් 79ක් ලෙසයි.

Exit mobile version