ඊයේ (06) දිනට සාපේක්ෂව ලෝක වෙළඳපොළෙහි බොර තෙල් බැරලයක මිල පහළ ගොස් ඇති බව වාර්තා වේ.
ඒ අනුව බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 89.37 ක් දක්වාත් , වෙස්ට් ටෙක්සාස් ඉන්ටමීඩියෙට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 86.05 ක් දක්වාත් පහළ ගොස් ඇති බව සඳහන්.

This is an important message requiring you to make a choice if you're based in the EU.