බොර තෙල් මිල පහළට.

ලෝක වෙළදපොලෙහි බොරතෙල් මිල පහළ බැස ඇති අතර ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 84 යි ශත 70ක් ලෙස සටහන් වූ බව වාර්තා වේ .

Exit mobile version