ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ඊයේ (23) දිනයේ දී ඩොලර් 73 දක්වා පහළ ගොස් තිබූ බව වාර්තා වේ.
ඒ අනුව බ්‍රෙන්ට් තෙල් මිල ඩොලර් 72.99 ක් දක්වාත් , ඩබ්ලිව්.ටී.අයි.බොරතෙල් මිල ඩොලර් 68.24ක් දක්වාත් පහළ ගොස් තිබූ බව සඳහන් වේ.

This is an important message requiring you to make a choice if you're based in the EU.