බොරතෙල් මිල යළි පහළට

මේ වන විට WTI වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 67.90 ක් ලෙසත් බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 74.5 ක් ලෙසත් ලෝක වෙලදපොළේ  සටහන් වන බව වාර්තා වේ .

වාර්තා වන ආකාරයට මෙලෙස බොර තෙල්වල  මිල ගණන් අඩු වීමට හේතු වී ඇත්තේ  වර්ධන පුරෝකථනයන් අඩුවීම සහ සැපයුම ඉහළ යාමයි.

මෙලෙස බොරතෙල්වල මිල ගණන් මෙසේ පහළ ගොස් ඇත්තේ වසර එක හමාරකට පමණ පසුව බව සදහන් කරයි.

Exit mobile version