බොර තෙල් මිල වෙනස් වෙයි.

ලොව ඉහළම තෙල් අපනයනකරු වන සෞදි අරාබිය තම තෙල් නිෂ්පාදනය අඩු කිරීමට තීරණය කර තිබෙන අතර ඒ අනුව ජුලි මස සිට දිනක නිෂ්පාදනය බොර තෙල්  තවත් බැරල් මිලියන එකකින් අඩු කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

මෙම තීරණයත් සමඟ සදුදා දින සිට තෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලරයට වඩා වැඩි වන බවත් , ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක් ඇමෙරිකානු ඩොලර් 77.64ක් වූ බවත් , එය ඇමෙරිකානු ඩොලර් 1.51කින් හෝ 2% කින් ඉදිරියේ දී ඉහළ යනු ඇති බව සඳහන්.

Exit mobile version