බොරතෙල් මිල සුළු වශයෙන් ඉහළට

ලෝක බොරතෙල් වෙළෙදපොලේ අද (28) බොරතෙල් බැරලයක මිල පෙර පැවති මිලට සාපේක්ෂව සුළු වශයෙන් ඉහළ ගොස් ඇති බවට වාර්තා වේ.

ලෝක බොරතෙල් වෙළෙදපොලේ ඩබ්ලිව් .ටී.අයි බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 73.27ක් ලෙස අද (28)සටහන් වූ අතර බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 78.58ක් ලෙස සටහන් විය.

Exit mobile version