බොර තෙල් මිල අදත් පහළට.

ලෝක වෙළදපොලේ බොරතෙල් මිල අද (17) දිනයේත් පහළ බැස ඇති බවට වාර්තා වේ.

ඒ අනුව ඩබ්ලිව්.ටී.අයි.බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 68.82 ක් ලෙසින් ද බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 75.16 ක් ලෙසින් ද සටහන් වී තිබුණි.

Exit mobile version