තියුණු ආයුධයකින් කපා කොටා මරා දාලා.

කිලිනොච්චිය, කෝනාවිල් හි මාර්ගයක තියුණු ආයුධ වලින් කපාකොටා ඝාතනය කළ තරුණයකුගේ සිරුරක් අද (26) අලුයම සොයාගෙන ඇති බව වාර්තා වේ .

කිලිනොච්චිය පොලීසිය පවසන්නේ ප්‍රදේශවාසීන් විසින් ලබාදුන් තොරතුරක් අනුව ඝාතනය කර මංසන්ධියක දමාගොස් තිබූ සිරුර සොයාගත් බවයි.

එලෙස තියුණු ආයුධවලින් ඝාතනය කොට ඇත්තේ පුෂ්පරාසා ඩයිනස් නැමති 28 හැවිරිදි එක්දරු පියෙකි.

Exit mobile version