තම දියණිවරුන් කෙලෙසූ නරුම පියවරුන්.

චුන්නාකම් සහ වවුනියා පොලිස් බල ප්‍රදේශවල අවුරුදු 4 , 6 , 9 සහ 11 යන වයස්වල පසුවන දියණියන් සිව් දෙනෙකුව ඔවුන්ගේ පියවරුන් විසින්ම අපයෝජනය කර ඇති අතර සැකකරුවන් පොලිස් අත් අඩංගුවට ගත් බව වාර්තා වේ.

එමෙන්ම මෙම සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.

Exit mobile version